
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 56 – දැති රෝද
මෙම වීඩියෝව තුළින් 5 ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළ තවත් පාඩමක් වන “දැති රෝද” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානමේ දී දරුවන්ට දැති රෝද සහ ඒරෝද සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.


