
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 57 – විරාම ලකුණු
වාක්‍යයකට “විරාම ලකුණු” නිවැරදව යෙදීම තුළින් එම වාක්‍යෙය් අදහස ඉතාමත් නිවැරදි ආකාරයට ප්‍රකාශ කිරීම සිදු කරයි. මමම වීඩියෝව තුළින් විරාම ලක්ෂණ පිළිබඳවත් එම විරාම ලක්ෂණ භාවිතා වන අවස්ථා පිළිබඳවත් පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.


