
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 28 – දුර සටහන් ප්‍රස්තාර
දුර සටහන් ප්‍රස්තාර ඇඳීම සහ සටහන් කිරීම 5 ශ්‍රේණියේ ගණිතය විෂය නිර්දේශයට අදාල වැදගත් පාඩමකි. මෙම වීඩියෝව තුලින් දරුවන්ට දුර සටහන් ප්‍රස්තාර පිළිබඳව දැනුම ලබා දීමත් එමගින් ඉතා අපහසු ගැටලු සරලව හා පහසුවෙන් විසඳීමටත් අවශ්‍ය අවබෝධය ලබා දෙයි.


