
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 29 – භාග
මෙම වීඩියෝව තුලින් භාග සංඛ්‍යා පිළිබඳවත් ඒ හා සම්බන්ධ ගැටලු විසඳා ගන්නා ආකාරය පිලිබඳවත් සාකච්ඡා කරන අතර පාඩම අවසානයේ දී දරුවන්ට භාග සංඛයා පිලිබඳව ගැටලු ඉතා පහසුවෙන් විසඳීමට අවශ්‍ය ඉතා හොඳ දැනුමක් ලබා දෙයි.


