Shop Our Products
Shop Your Favourite Products: Our brand new e-commerce store, Atlas MyShop, helps you easily and conveniently find the products you love!
Atlas Home Crafts
හෙට ලොව දිනන්නට සැරසෙන පොඩ්ඩන්ට අලුත් දේවල් සතුටින් ඉගෙන ගන්න දිරියක් වෙන්න ඇට්ලස් අපි සූදානම්. Atlas Home Craft වෙබ් පිටුව වෙන් වන්නේ ඒ වගේ අලුත් නිර්මාණ කරන්න කැමති පොඩ්ඩන් වෙනුවෙන්මයි. පාඩම් වැඩ වලට අමතරව දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ඔප් නංවන්නට උදව් වෙන මෙවැනි ක්‍රියාකාරකම් සිදුකිරීමට දරුවන්ට අවස්ථාව ලබා දීම ඉතා වැදගත්. ඇට්ලස් සමඟ සතුටින් ඉගෙන ගන්න පොඩ්ඩන්ගෙ අපූරු දක්ෂතා වලට මංපෙත් විවර කරන්න, ලොකු විදියට හිතන පොඩ්ඩන්ට රුකුලක් වෙන්න Atlas Home Craft සූදානම්.
Grade 5
ඇට්ලස් ශිෂ්‍යත්ව අත්වැල පාඩම් මාලාව, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ජයක් සොයා යන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මිත සුවිශේෂී වැඩසටහනකි. ප්‍රවීණ දේශක ක්‍රිශාන්ත අබේරත්න මහතා මෙහෙයවන මෙම පාඩම් මාලාව මගින් ශිෂ්‍යත්ව විභාගයට අදාල ගණිතය, සිංහල සහ පරිසරය විෂයන්ට අදාල විෂය කරුණු දරුවන්ට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් මතක තබා ගැනීමටත් උපකාරී වන අයුරින් නිර්මාණය කර ඇත.
ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගැනීමට අත්‍යවශ්‍ය නිවැරදි විෂය කරුණු හා නිවැරදි ක්‍රමවේද විශිෂ්ටතම ගුරුවරුන් හරහා සෑම දරුවෙකුට ම ලබා දී ඔවුන්ගේ හෙට දිනන සිහිනයට සවියක් වීම ඇට්ලස් අපේ පැතුමයි.
ISO 9001:2015, ISO 45001:2018, ISO 14001:2015 certified company.
ABOUT ATLAS
Our story started over 60 years ago in September 1959 with the founding of Ceylon Pencil Company (Pvt) Ltd by the late Mr. D. S. Madanayake, who was our first Chairman and a visionary of his time.
Atlas Axillia Co.
OUR LATEST NEWS
25
Mar
Atlas Crowned School Supply Brand of the Year at SLIM People’s Awards 2021
Enjoys 2nd consecutive year at the helm as the people’s choice
Colombo, March 24, 2021 – Atlas, the nation’s leading school stationer...
26
Jan
Atlas wins ‘CSR Brand of the Year’ Bronze award at SLIM Brand Excellence Awards 2020
Atlas SipSavi recognized as one of the most impactful CSR programmes in the nation
26
Jan
Atlas Sipsavi Supports Underprivileged Children’s Education In Partnership With Ridi Viharaya For The 18th Consecutive Year
11th January 2021 – Sri Lanka’s leading stationery manufacturer Atlas Axillia joined hands with the Ridi Viharaya...