
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 52 – කාලය පිළිබඳ ගැටලු විසඳමු
මෙම පාඩම තුළින් “කාලය සම්බන්ධ ගැටලු” සහ ඒවා විසඳීමේදී යොදා ගන්නා සංකල්ප පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දරුවන්ට කාලය සම්බන්ධ ප්‍රශ්න ඉතාමත් පහසුවෙන්, අඩු කාලයකින් විසඳීමට අවශය තාක්ෂණය සහ දැනුම ලබාදෙයි.


