
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 23 – නිමකල වෙලාව සෙවීම
යම්කිසි කාර්යයක නිම කල වේලාව සෙවීම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගැටලුවකි. මෙම වීඩියෝව තුලින් යම් කාර්යයක “නිම කල වේලාව සෙවීම” ආශ්‍රිත ගැටලු සාකච්ඡා කර ඒවාට ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දෙන ආකාරය පැහැදිලි කරයි.


