
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 20 – පාද ගණනින් සතුන් සංඛ්‍යාව සෙවීම
මෙම වීඩියෝව තුලින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ඇති අනිවාර්ය ගැටලුවක් වන “පාද ගණනින් සතුන් සෙවීම” පිළිබඳව අදාල කරුණු ඉතා සරලව සාකච්ඡා කිරීම සිදුවේ.එමගින් දරුවන්ට එවැනි ප්‍රශ්න වලට ඉතා පහසුවෙන් පිළිතුරු ලබා ලබාදීමට අවශ්‍ය දැනුම ලබා දෙයි.


