
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 18 – සංඛ්‍යා වර්ග
ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට “සංඛ්‍යා වර්ග” පිළිබඳ අවබෝධය අනිවාර්‍ය වේ.එහි ඇති වැදගත් භාවය නිසාම ප්‍රශ්න පත්‍රයේ නිරතුරුවම මේ හා සම්බන්ධ ගැටලු ඇතුළත් වේ. මෙම වීඩියෝව තුලින් ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා සහ ත්‍රිකෝණ සංඛ්‍යා පිලිබඳව දරුවන්ට පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදුකරයි.


