
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 14 – ඝනකයේ විරුද්ධ පැති සෙවීම
විවිධ වස්තූන් වල විරුද්ධ පැති සෙවීම ශිෂ්‍යත්ව විභාගයේ දී පොඩිත්තන් මුහුණ දෙන තවත් එක් ගැටලුවකි.මෙම වීඩියෝව තුලින් “ඝනකයේ විරුද්ධ පැති සෙවීම”ට අදාලව සෑම ප්‍රශ්න පත්‍රයකම ඇති ගැටලු වලට නිවැරදිව පිළිතුරු සැපයීමට දරුවන්ට අවශ්‍ය අවබෝධය ලබා දෙයි.


