
Atlas ශිෂ්යත්ව අත්වැල Episode 62 – රෝම සංඛ්යා 1
රෝම සංඛ්‍යා යනු සාමාන්‍යයෙන් භාවිතා කරන හින්දු අරාබි සංඛ්‍යා වලට අමතරව අපට භාවිතා කළ හැකි සංඛ්‍යා වර්ගයකි. මෙම පාඩම අවසානයේ දී “රෝම සංඛ්‍යා” නිවැරදිව ලියන ආකාරය පිළිබඳව දරුවන්ට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.


