
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 9 – දින දර්ශනයේ අඩුම අගය
මෙම වීඩියෝව මගින් “දින දර්ශනයේ අඩුම අගය සෙවීම” සම්බන්ධ ගැටලු ඉතා පහසුවෙන් විසඳන ආකාරය සාකච්ඡා කරයි. දරුවන්ගේ වැඩිදුර අවබෝධය සඳහා “අවුරුද්ද නිවැරදිව හඳුනා ගැනීම” හා “අවුරුද්දේ දින ගණනය කිරීම” පාඩම් දෙක හා සම්බන්ධ වීඩියෝ නරඹන්න.


