
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 84 – සිංහල හෝඩිය දැනගනිමු
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීමේදී සිංහල හෝඩිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ. මෙම පාඩම තුළින් “සිංහල හෝඩිය” නිවැරදිව හඳුනා ගනිමින්, අකුරු භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරයි.


