Grade 5 Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 13 – මිල සොයමු Posted by admin On November 16, 2020 0 comments මෙම වීඩියෝව මගින් පහ ශ්‍රේණියේ හපනුන් වෙනුවෙන් “මිල ගණන් ගණනය කිරීම” පිළිබඳව සාකච්ජා කරයි. සරල ගණනක සිට සංකීර්ණ මිල සෙවීම් ගණනය කිරීමක් දක්වා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මෙය උපකාරී වෙයි. Related Products SCHOOL STATIONERY Buy Now BOOKS Buy Now ATLAS SUNFLOWER TRIANGULAR HB PENCIL-12PACK Buy Now