
Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 33 – අප අවට පරිසරයේ සතුන්
ශිෂ්‍යත්ව විභාගයේ දී “අප අවට පරිසරමේ සිටින සතුන්” පිළිබඳව ඇති අවබෝධය ඉතා වැදගත් මේ. මෙම වීඩියෝව මගින් අවට පරිසරයේ සිටිිින සතුන් සහ ඔවුන් නිවැරදිව හඳුනා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙයි.


