
Atlasශිෂ්යත්වඅත්වැල Episode 32 -දශම භාග
මෙම පාඩමෙන් භාග සංඛ්‍යා ආශ්රිත තවත් සංකල්පයක් වන “දශම භාග” පිළිබඳව සාකච්ඡා කරයි. පාඩම අවසානයේදී දශම සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් බවට පත් කිරීමටත්, භාග සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පත් කිරීමටත් අවශය දැනුම ලබා දෙයි.


